Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බන්ධනාගාර නියමකවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට

මහර බන්ධනාගාරයේ නියමකවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
වේයන්ගොඩ පොලීසිය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බන්ධනාගාර නිලධාරියෙකු, ගුවන් හමුදාවට සම්බන්ධ සිවිල් සේවකයෙකු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකි.
 
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15 ක්ද පොලීසිය බාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා සතුව තිබී විවිධ පුද්ගලයින්ගේ බැංකු පොත් 10ක්, ඒ.ටී.එම් කාඩ්පත් 15 ක් සහ රුපියල් 56,000 ක මුදලක් සොයාගෙන තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();