
කොච්චිකඬේ දේවස්ථානයක් අසල සිඟමන් යඳිමින් සිටි පුද්ගලයෙකු සතු කෝටි ගණනක දේපළ රැසක් පිළිබද පොලීසිය තොරතුරු අනාවරණ කර ගෙන තිබේ. ඒ, ඔහු සිඟමන් යදිමින් සිටි ස්ථානයේ පළතුරු කරත්තයක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලට අනුවයි.
එහිදී හෙළි වී ඇත්තේ සිඟමන් යැදුනු මෙම සැකකරුට අයත් දෙමහල් නිවසක් මහරගම, පමුණුව ප‍්‍රදේශයේ ඇති බවයි. එහි උඩු මහල කුලී පදනම මත ලබාදී ඇති අතර ඉන් මසකට රුපියල් 30,000 ක් මුදලක් ලැබෙන බවත් ඔහුට අයත් මෝටර් රථ දෙකක් පිළිබදවද හෙළි වී තිබෙන බවත් පොලීසිය පවසයි.
The post කෝටිපතියකු වූ සිඟන්නෙක්. appeared first on Lanka News Column.

0 Comments