Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප‍්‍රසිද්ධ හිමිනමක් බිරිදක්-දරුවෙක් නිසා රණ්ඩුවක් - වීඩියෝවක් සමාජ ජාලාවලට

කොළඹ ප්‍රදේශයේ ප‍්‍රකට විහාරස්ථානයක හිමිනමක් සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලාවන්නට එක් කර තිබේ.

එම පන්සලේ උඩුමහලේ යැයි කියන කාමරයක කාන්තාවක් සද දරුවෙකුද සම්බන්ධයෙන් ඇති වූ මතබේදයක් මෙම වීඩියෝවෙන් පෙන්වයි.

දරුවා සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව නිරාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් එම කාන්තාව විසින්ම එම අවස්ථාව වීඩියෝගත කර සමාජ ජාල වෙත මුදා හැර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();