Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යෝෂිතගේ හෝටලයක් ගැන මා කීවේ නෑ – එන්තරවාසියෙන් පසු සජීව චාමිකර අඩියක් පසුපසට ගනි! [VIDEO]

සිංහරාජයේ යෝෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ගැන තමන් අවධාරණය නොකළ බවත් මාධ්‍ය විසින් වැරදි ලෙස මාධ්‍ය හමුව වාර්තා කර ඇති බවත් සජීව චාමිකර සඳහන් කරනවා.

විවිධ පාර්ශවයන් උත්සාහ කරන්නේ මෙම අදාල නැති මාතෘකා මතුපිටට ගෙනැවිත් සිංහරාජයේ පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක ලෙස සිදුකරමින් ඇති බලපෑම යටපත් කිරීමට බවද ඔහු පවසයි.

යෝෂිත රාජපක්ෂ විසින් මේ වන විට රුපියල් කෝටි 50ක මුදලක් වන්දි ඉල්ලමින් සජීව වෙත එන්තරවාසියක් යවා තිබේ. සතියක් ඇතුළත එය නොගෙවන්නේ නම් ඉන් පසු දිනක අධිකරණය හමුවේ නඩු පවරන බව ද දැනුම් දී තිබේ.

එම දැනුම් දීමෙන් පසු සජීව චාමිකර මෙම වීඩියෝ සමාජ මාධ්‍යට මුදා හැර තිබේ.



from රට තොට – Colombo Tribune https://ift.tt/2ExvADc
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();