Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිංහරාජයේ පාර කපන්නේ ගම්වාසීන්ගේ ඉල්ලීමටයි….රජය කියයි.

ගාල්ලේ නෙළුව සිට ලංකාගම දක්වා වන කිලෝමීටර් 18 ක ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කර  දෙන ලෙස ගම්වාසීන් කරන ලද ඉල්ලීම අනුව එම මාර්ගය සංවර්ධනය කරමින් පවතින බව හා මාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ආර්.ඩබ්. ප්‍රේමසිරි  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ  පරිසර සංවේදී  කලාපය තුළ පිහිටි කිලෝමීටර් 1.1 කොටසක කිසිදු ඉදිකිරීමක් සිදුකර නොමැති බවයි .

The post සිංහරාජයේ පාර කපන්නේ ගම්වාසීන්ගේ ඉල්ලීමටයි….රජය කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();