Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අත්අඩංගුවට ගත් සැකකරුවකු හදිසියේ මිය යයි.

දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකු හදිසියේ මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඉකුත් 14 වැනිදා සොරකමේ ගිය බව කියන පුද්ගලයින් දෙදෙනෙකු දිවුලපිටිය හපුවලාන ප‍්‍රදේශයේදී ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී තිබේ. එදිනම දිවුලපිටිය පොලීසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන ඇත. කෙසේවෙතත් මියගිය සැකකරුගේ පවුලේ ඥාතීන් පවසන්නේ පොලිස් අත්අඩංගුවේදී ඔවුන්ට පහරදී ඇති බවයි.

The post අත්අඩංගුවට ගත් සැකකරුවකු හදිසියේ මිය යයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();