
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තවත් වසර දෙකකට වඩා ගත වනු ඇතැයි අධිකරණ ඇමැතිවරයා පවසා ඇතත් එය සම්පූර්ණයෙන්ම විහිලුවක් බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කරයි.
ආණ්ඩුව තවත් අවුරුදු දෙකක් ගත වන තුරු බලා සිටියොත් සිදුවිය හැක්කේ තුනෙන් දෙක තුනෙන් එක වීම බව ද පැවසූ ඔහු නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට විශාල කාලයක් ගත නොකර ඉක්මනින්ම ගෙන ආ යුතු බවද පවසයි. රටට දැන් අවශ්‍ය වන්නේ සම්පූර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් බවත් ඔහු වැඩි දුරටත් පවසයි.
The post 19 ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ඉවත් ඉවත් කළ යුතුයි. appeared first on Lanka News Column.

0 Comments