
චීනයේ පිහිටි යෝධ බුදු රුවේ පා යුගල දශක හතකට පසු පළමු වරට පිටාර ගං දියෙන් තෙත් වී තිබේ. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ‘ලෙෂන්’ බුදු පිළිමයේ උස මීටර 71 කි.
සිචුආන් පළාතේ චෙන්ග්ඩු ප්‍රදේශයට පසු ගියදා ඇද හැලුනු වර්ෂාවත් සමග 1940 ගණන්වලින් පසු මෙම බුදු රුවේ පා යුගල දශක හතකට පසු පළමු වරට පිටාර ගං දියෙන් තෙත් වී ඇත.
The post දශක හතකට පසු ‘ලෙෂන්’ යෝධ බුදුරුව ගං දියෙන් තෙත් වෙයි. appeared first on Lanka News Column.

0 Comments