Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රතිකාර නවතා හඬකැවීම් සදහා එක් වෙයි.

හදවත් පිළිකාවකින් පෙළෙන බොලිවුඩ් සිනමා නළු සංජේ දත් සිය ප්‍රතිකාර අතරමඟ නවතා දමා මහේෂ් භාට්ගේ ‘සඩක්’ දෙවැනි චිත්‍රපටයේ හඬකැවීම් කටයුතු සඳහා එක්ව සිටින බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.   මෙම චිත්‍රපටය අගෝස්තු 28 වැනිදා තිරගත වීමට නියමිතව ඇති බව ද වාර්තා වෙයි.

The post ප්‍රතිකාර නවතා හඬකැවීම් සදහා එක් වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();