ජල, විදුලි සැපයුම යථාතත්ත්වයට - විමර්ශන කමිටුව අද රැස් වෙයි
ඊයේ පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම ගැන විමර්ශනය කරන කමිටුව අද රැස්වීමට නියමිතයි.
2016 න් පසු මෙලෙස දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුවූ පළමු අවස්ථාව ඊයේ වාර්තා විය. සිදුවූ තාක්ෂණික දෝෂය හේතුවෙන් දිවයින පුරා විදුලි බලය බිඳවැටීමක් සිදුවිය.
කෙසේ නමුත් රාත්‍රී 8 වනවිට 75% කට නැවත එම තත්වය යථා තත්වයට පත්වූ අතර, මේ වනවිට සම්පුර්ණයෙන්ම විදුලිය සහ ජල සැපයුම් ක්‍රියාත්මක වෙයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments