Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධිකරණ ඇමති හා එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් අතර හමුවක්

අධිකරණය හා යුක්තිය පසිදලීම පිළිබඳව අදාල ක්ෂේත්‍රයන්හි තම ආයතනයන් විසින් දක්වන ලද දායකත්වය පිළිබඳව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සමග සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
 
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මෙරට නේවාසික සම්බන්ධිකාරකHanaa Singer, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි මෙරට නියෝජිත Robert Juhkam, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි මෙරට නියෝජිත Tim Sutton, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලයෙහි මෙරට ප්‍රධානී Troels Vester,එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි මෙරට කණ්ඩායම් නායිකා චන්ද්‍රිකා කරුණාරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නෙ,අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();