Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මත්ද්‍රව්‍ය සාදයකදී පොලිස් අත්අඩංගුවට ගත් පිරිසක් ආණ්ඩුවේ ලොක්කෙක් ඛේරගෙන

මත්ද්‍රව්‍ය සාදයකට සම්බන්ධ වී සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් පිරිසක් මුදවා ගැනීමක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ දේශපාලනඥයකුට චෝදනා එල්ලවෙයි.

පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් සඳහන් කර ඇත්තේ දකුණු පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු ආ නවක දේශපාලනඥයකු විසින් මෙම කටයුත්ත කර ඇති බවයි.
පැගිරිවත්ත ප‍්‍රදේශයේ පැවති මත්ද්‍රව්‍ය සාදයකට සහභාගි වී සිටි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම පිරිස අදාළ දේශපාලඥයා මැදිහත් වී බේරා ගෙන ගොස් ඇති බවත් උන්වහන්සේ සඳහන් කර සිටියි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් පඤ්ඤාලෝක හිමි මෙම අදහස් පළ කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();