Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කැළණිවැලි මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය කෙරේ

කැළණිවැලි මාර්ගයේ සියලුම දුම්රිය කාලසටහන් අද සිට සති දෙකක් සඳහා සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.
 
වැඩි විස්තර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.railway.gov.lk වෙතින් ලබා ගත හැකිය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();