කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
හෙට(25) මධ්‍යම රාත්‍රී 12 සිට අනිද්දා(26) මධ්‍යම රාත්‍රීය දක්වා පැය 24 ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.
වාද්දුව, වස්කඩුව , පොතුපිටිය ,මොල්ලිගොඩ , මොරොන්තුඩුව, කළුතර උතුර හා දකුණ සහ නාගොඩ මෙලෙස ජලසැපයුම් අත්හිටුවන ප්‍රදේශයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments