තවත් ප්‍රබල පාතාලකරුවන් පිරිසක් අත්අඩංගුවට
පාතාල වෙඩික්කරුවෙකු ලෙස සැළකෙන “වැල්ලේ සාරංග” සහ තවත් සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කොළඹ අවට ගංජා බෙදාහැරීමෙහි චෝදනා ලැබුවන් බව ද පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් මෙරට සිට ඩුබායි දක්වා ගමන් කිරීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments