Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සරසවි කඩයිම් ලකුණු ඉතා ඉක්මනින්

 
ඉතා ඉක්මනින් සරසවි කඩයිම් ලකුණු නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
 
ඒ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනිමේ ප්‍රවීණතා විභාගවල ප්‍රතිඵල ලැබුණු පසුවය.
 
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සඳහන් කළේ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා 36ක් සඳහා ප්‍රවීණතා විභාග පැවැත්වෙන බවයි.
 
ඉන් බහුතරයක් පැවැත්වීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද ඇය සඳහන් කළාය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();