Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් කොරෝනා රෝගීන් 07ක් සුවය ලබයි

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 07 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.
 
ඒ අනුව සුවය ලැබු සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,805 දක්වා ඉහළ ගොස් ඇත.
 
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,947කි.
 
තවත් රෝගීන් 130 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();