අධි ආරක්ෂිත කලාපයේ ඩ්‍රෝන කැමරාවක් යැවූ චීන ජාතිකයෙක් අත්අඩංගුවට
කොල්ලුපිටිය අවට අධි ආරක්ෂිත කලාපයේ දුරස්ථ පාලක ඩ්‍රෝන කැමරාවක් පියාසර කරවූ චීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන විමර්ශන සඳහා කොල්ලුපිටිය පොලිසියටයි භාරදී ඇත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments