
ආනවිලුන්දාව රක්ෂිතය වනසා ඇත්තේ බලපුළුවන්කාර පිරිසක් බව ලක් සොබා සංරක්ෂකයෝ’ සංවිධානය සඳහන් කර ඇත. පෙරේදා දිනයේ රාත්‍රියේ පැමිණි බලපුළුවන්කාර කණ්ඩායමක් සංරක්ෂිත කලාපය තුළ ඉස්සන් වගා කිරීම සඳහා අක්කර දෙකක පමණ ප‍්‍රමාණයක් බිම් සකස් කරන ලද බව එම සංවිධානය පවසයි.
මෙය දේශපාලන හයියෙන් සිදුකරන ලද බලපුළුවන්කාර කමක් බවත් එවන් කටයුතු වහා නැවැත්වීමට කටයුතු කළ යුතු බවද එම සංවිධානය කියයි.
The post දේශපාලක බලපුළුවන්කාරයන්ගේ වැඩක්. appeared first on Lanka News Column.

0 Comments