Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙකු අත්අඩංගුවේ

 
නීතිවිරෝධී මත් කුඩු වැලිකඩ බන්ධනාගාරය වෙත යැවීම සඳහා යොදාගත් පූසෙකු සොයාගෙන තිබේ.
 
බන්ධනාගාර බුද්ධි අංශය වෙත ලැබුණු ‍තොරතුරක් මත මෙම පූසා හඳුනාගෙන ඇති අතර ඒ වනවිටත් පූසාගේ බෙල්ලේ හෙරොයින් ග්‍රෑම් 07 ක් ඇතුළත් කුඩා පාර්සලයක් එල්ලා තිබූ සොයාගෙන ඇත. 
 
මීට අමතරව සිම් කාඩ් දෙකක් සහ මෙමරි කාඩ් දෙකක්ද සොයාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු බළධාරීන් පවසයි.
 
කුප්‍රකට පාතාල නායකයෙකු විසින් මත්කුඩු ජාවාරම සඳහා භාවිතා කළ උකුස්සෙකු ද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();