
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන්නේ නම් සිය වර්ජනය අත්හිටුවන බව වරාය සේවකයින් පවසයි. වර්ජනයේ නිරත සේවකයින් පවසන්නේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු හැකි ඉක්මණින් වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
වරාය සේවකයින් ඊයේ (31) සිට වර්ජනයක් ආරම්භ කළ අතර මේ හේතුවෙන් කොළඹ වරායේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.
The post වර්ජනය අත්හිටුවන්නේ ලිඛිත පොරොන්දුවක් ලබාදුනහොත් පමණයි. appeared first on Lanka News Column.

0 Comments