කිලිනොච්චියෙන් කේරල ගංජා කිලෝ 50ක් අත්අඩංගුවට
ගුවන් හමුදා ඉරනමඩු කදවුරු බුද්ධි අංශ නිළධාරින්ගේ තොරතුරු මත කිලිනොචිචි ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝග්‍රෑම් 50 ක් සමග පුද්ගලයකු පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මුරුසමෝටෙයි. පරන්තන්, කිලිනොච්චි ප්‍රදේශයේදි සිදුකළ මෙම මෙහෙයුම සදහා ගුවන් හමුදා ඉරනමඩු කදවුරු බුද්ධි අංශ නිළධාරින් හා පොලිස් නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments