මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2984 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඊයේ (26) දිනයේ මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඔවුන්ගෙන් එක් අයෙක් කෙන්යාවේ සිටත්, අනෙක් දෙදෙනා මාලදිවයිනේ සිටත් මෙරටට පැමිණ ඇති බව සදහන් වේ.
මේ අතර සුවය ලැබු මුළු ගණන 2819ක් දක්වා ඉහළ ගියේය.

0 Comments