Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල් ගයුම්ට කොරෝනා

මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
 
සිදුකළ කොවිඩ්-19 පරික්ෂාවක දී හිටපු ජනාධිපතිවරයාට වෛරසය වැලදී ඇතැයි තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබඳය සිය ටිව්ටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
 
මේවන විට 81වැනි වියෙහි පසුවන ගයුම්, ස්වයං නිරෝධායනය සඳහා යොමු වි ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.
 
මාලදිවයිනෙන් කොවිඩ්-19 ආසාදිතයින් 7000කට අධික සංඛ්‍යාවක් වාර්තාවන අතර මරණ 28 ක් සිදුව තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();