Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2020 සදහා තවත් අතුරු සම්මත ගිණුමක්.

2020 වසර සඳහා මෙතෙක් පරිපූර්ණ අයවැයක් ඉදිරිපත් කර නොමැති තත්ත්වයක් තුළ තවත් අතුරු සම්මත ගිණුමක් හරහා වසරේ ඉදිරි කාලය සඳහා වියදම් පියවා ගැනීමට නව රජය සූදානම් වෙයි. සම්පූර්ණ අයවැයක් සැප්තැම්බර් පළමු වන දාට පෙර ඉදිරිපත් කළ නොහැකි බැවින් තවත් අතුරු සම්මත ගිනුමක් හරහා 2020 වස්රේ ඉදිරි මාස හතරේ වියදම් පියවා ගැනීමට නව රජයට සිදුවී ඇති බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පවසයි.

The post 2020 සදහා තවත් අතුරු සම්මත ගිණුමක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();