තහනම නොතකා වහාන 122 ක් වරායට.
වාහන ආනයනය තහනම් කර තිබියදී ජපානයේ වාහන අපනයනකරුවන් පිරිසක් මෙරට වාහන ආනයනකරුවන් පිරිසකට වාහන 122ක් හම්බන්තොට වරායට එවා ඇත. මෙම වාහන 122 එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර ඇනවුම් කළ ඒවා බව හඟවමින් නිදහස් කරගැනීමට සැලසුම් කර ඇත.
The post තහනම නොතකා වහාන 122 ක් වරායට. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments