පවත්නා තත්ත්වයට වඩා සිය දහස් ගුණයකින් එ.ජ.ප කඩාවැටෙනවා.
එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණ පරාජයත් සමඟ පවත්නා තත්ත්වයට වඩා සිය දහස් ගුණයකින් කඩාවැටෙන බව ජාතික ජනබලවේගයේ අපේක්ෂක කේ ඩී ලාල්කාන්ත පවසයි. මහනුවර හාරිස්පත්තුව පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියේය. එජාපය ගැන කළකිරී සිටින සියලු දෙනා සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ඔහු වැඩි දුරටත් පැවසීය.
The post පවත්නා තත්ත්වයට වඩා සිය දහස් ගුණයකින් එ.ජ.ප කඩාවැටෙනවා. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments