හිම මත ලිස්සා යෑමේ ලෝක ශූරියක වන නෙදර්ලන්ත ජාතික ලාරා වැන් රුයිජ්වන් මෙලොවින් සමුගත්තාය. 27 හැවිරිදි මේ සුරූපි ක්‍රීඩිකාව කලෙක සිට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආබාධයකින් පීඩා විඳිමින් සිටියාය.
වසර 2018 ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ලෝකඩ පදක්කමක් දිනූ ඇය පසුගිය මාසයේ පැරිස් නුවර පැවැති පුහුණු කඳවුරකදී හදිසියේම රෝගාතූර වීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර, ජීවිතක්ෂයට පත් වූයේ එහිදීය.
පසුගිය වසරේ දී ලෝක ශුරතා මීටර් 500 හිම මත ලිස්සා යෑමේ තරග ඉසව්ව ජය ගත් ලාරා නෙදර්ලන්තයෙන් බිහි වූ විශිෂ්ටතම හිම ක්‍රීඩා ශූරියකි.

0 Comments