Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් නිලධාරීන් තිදෙනෙකු යටකර පලා යයි.

පොලිස් නිලධාරීන් තිදෙනෙකු යටකර වැලි ලොරියක් පලා ගොස් ඇති බව හක්මන පොලීසිය පවසයි. හක්මන කෝංගල මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටි පෙලිස් නිලධාරීන් තිදෙනෙකු මෙම අනතුරට පත්ව ඇත. අනතුරින් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇත

The post පොලිස් නිලධාරීන් තිදෙනෙකු යටකර පලා යයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();