Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා සඳහා එන්නතක් බලාපොරොත්තු විය හැකි කාලය ගැන ඉඟියක්

2021 වසරේ මුල් භාගය පමණ වනතුරු කොරෝනා වෛරස එන්නත් බලාපොරොත්තු නොවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් මහතා සදහන් කරයි.
 
එන්නත් කිහිපයක් මේ වනවිට තුන්වැනි අදියර අත්හදා බැලීම්වල පවතින බව පැවසූ වෛද්‍ය රයන්, එහි ප්‍රගතියක් ලබමින් සිටින බව පැවසීය.
 
කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය පිටුදැකීමේදී ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑර සාධාරණව එන්නත් බෙදාහැරීම සහතික කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරමින් සිටින බව වෛද්‍ය රයන් වැඩිදුරටත් සඳහන් කළේය.
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();