මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර හෙට
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර හෙට(25) පැවැත්වේ.
දින 5 ක් කුඹල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.
නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව මෙවර පෙරහැර පැවැත්වීම විශේෂත්වයකි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments