Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වර්තාසහගත ලෙස රන් මිළ ඉහළට

මේ වන විට මෙරට රන් මිළ වාර්තා සහගත ලෙස ඉහළ යමින් පවතියි
 
කොළඹ රන් මිල දර්ශකයට අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් ලක්ෂයක් ලෙසය.
 
කැරට් 22 රන් පවුමක මිල රුපියල් 88 000 ක් ලෙස සටහන් විය.
 
ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1800 ඉක්මවායාම  හේතුවෙන් මෙලෙස දේශීය වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාම සිදුවී ඇත
 
රත්‍රං සඳහා මෙවන් වාර්තාගත මිලක් සටහන් වූයේ 2011 වසරෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි
 
 ඉකුත් මාස 14 තුල ලෝක වෙළඳපොළේ රත්‍රං මිල 40% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.
 
කොරෝනා ව්‍යාප්තියෙන් ගෝලීය ආර්ථිකයට බලපෑම් එල්ල වන පසුබිමකදී ආයෝජකයින් රත්‍රං මිලදී ගැනීමට යොමුවීම වී ඇත
 
 මේ හේතුව රන් මිල ඉහළ යාමට හේතුවී ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();