Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැලිකඩ බන්ධනාගාරය තාවකාලිකව අමුත්තන්ට වැසෙයි

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු කර ගැනීමත් සමග බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නතර කර තිබේ.  
 
වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.
 
අදාළ ආසාදිත රැඳවියා, කන්දකාඩුවෙහි පිහිටි මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජුනි මස 27 වන දින වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියෙක් බව වාර්තා වෙයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();