සුවය ලැබූ ගණන 1,955ක්
මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1,955ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ තවත් ආසාදිතයින් 38 දෙනක් සුවය ලැබීමත් සමඟ බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.
එසේම මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,078ක් දක්වා ඉහළ ගොස් තිබේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments