කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙස ලංගම,පුද්ගලික බස් රථ වල මෙන්ම දුම්රිය තුළ සිගමන් යැදීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ආයතන වල සභාපතිවරුන්ට හා දුම්රිය දෙපාර්තුමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් ලබා දී ඇත
ඒ ඊයේ (15) පැවැති සාච්ඡාවකට එක් වෙමිනි
මෙම සාකච්ඡාවේ දී කොවිඩ් 19 වැළැක්වීම සදහා ඉදිරියට ගත යුතු පියවර සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව වාර්තා වෙයි

0 Comments