Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නීති විරෝධී වත්කම් විමර්ශනය සඳහා නව පොලිස් ඒකකයක්

"නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය" ලෙස නව පොලිස් ඒකකයක් ඉදිරි දින කිහිපය තුළ ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබේ.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ එය ස්ථාපනය කෙරෙන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

පොලිස් මූලස්ථානයේ අද (19)පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ පිළිබඳව පැහැදිලි කළේය.

විවිධ ජාවාරම් සහ මත්ද්‍රව්‍ය හරහා නීති විරෝධීව උපයන නිෂ්චල සහ චංචල දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් පූර්ණ කාලීනව කටයුතු කිරීම මෙම කොට්ඨාශයේ රාජකාරිය වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();