Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකා යුද නෞකාවක පිපිරීමක්

අමෙරිකා නාවික හමුදාවට අයත් යුද නෞකාවක හදිසි පිපිරීමක් සමඟ ගින්නක් හට ගෙන තිබේ.
 
සෙන් දියේගෝ නගරයේ වරායක නවතා තිබූ නෞකාවක මෙම ගින්න හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ගින්නෙන් නාවික භටයින් 21 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
 
ගින්න ඇතිවන අවස්ථාවේ නෞකාව තුළ නාවික භටයින් 160 දෙනෙකු පමණ රැදී සිටි බව සඳහන්වේ. සෙන්දියේගෝ ගින් නිවන ඒකක විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා කඩිනමින් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();