Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පිරිමි දරුවෙක් දියේ ගිලී මරුට

වාලච්චේන පොලිස් වසමේ අරුක්කාල් වැවේ දිය නෑමට ගිය ළමයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
ඊයේ (12) උදෑසන තවත් ළමුන් දෙදෙනෙකු සමග දියනෑමට ගිය මෙම ළමයා දියේ ගිලී ඇති බව පොලීසිය සදහන් කරයි.
 
මියගොස් ඇත්තේ කරුණයිපුරම්, වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි ළමයෙකි.
 
මෘත ශරීරය වාලච්චේන රෝහලේ මෘත ශරීහාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();