Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෝමාගම, ගොඩගම ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ යුද හමුදා නිලධාරීන් දෙදෙනකු හෝමාගම සහ ගොඩගම ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් ඔවුන් සමීපව ආශ්‍රය කළ පවුල් 7 කට අයත් පුද්ගලයන් 30 ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. මෙම හමුදා නිලධාරීන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ දෙදෙනෙකි.

The post හෝමාගම, ගොඩගම ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();