
රටේ ජනතාවගේ විනය හැදීම සදහා පසුගිය ජුනි මාසයේ කමිටුවක් පත්කළා. මේකේ ඉන්නේ පොලිස්පති හමුදාපති ගුවන් හමුදාපති නාවික හමුදාපති ඒවායේ ඉන්න ඉහල බුද්ධි නිලධාරීන් ඇතුලු 13 දෙනෙක්. රටේ විනය හැදීමක් යැයි කියමින් මේ කරන්න යන්නේ රට හමුදා පාලනයකට ක්‍රමානුකූලව තල්ලු කිරීමක්.
රාජපක්ෂලාගේ රනිල්ගේ චන්ද්‍රිකාගේ මෛත්‍රීගේ විනය ගැන අපි දන්නවා. මේ අය රට පාලනය කළ විදිය ගැන අපි හැමෝම දන්නවා යනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පසුගියදා අටේ කණුව වල්පිට උතුර ස.ණ.ස ශාලාවේ දී පැවති ජනහමුවකදී සදහන් කළේය
The post රාජපක්ෂලාගේ, රනිල්ගේ, චන්ද්‍රිකාගේ, මෛත්‍රීගේ විනය ගැන අපි දන්නවා. appeared first on Lanka News Column.

0 Comments