
පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු පැවැත් වූ මැතිවරණ රැස්වීමකට කොරෝනා ආසාදිතයකු පැමිණීම නිසා ඊට සහභාගි වූ සියලු දෙනා නිරෝධායනය කර ඇතත් අදාළ අපේක්ෂකයා නිරෝධායනය කර නැති බවත් ආණ්ඩුව කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ සැබෑ තොරතුරු වසං කරමින් ඒලෙස ජනතාව අමාරුවේ නොදමන ලෙස ආණඩුවට බල කරන බව පෙරටුාගමී සමාජවාදීී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු මේ බව සදහන් කළේ ඊයේ (16) එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
The post පොදුජන පෙරමුණේ රැස්වීමකට කොරෝනා ආසාදිතයකු ඇවිත්…..දුමින්ද නාගමුව appeared first on Lanka News Column.

0 Comments