Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අතරමන් වූ විශ්ව විද්‍යාල සිසුන් බේරා ගනී

මුත්තියන්කටිටු රක්ෂිතයේ අතරමන් වූ විශ්ව විද්‍යාල සිසුන් පිරිස අද (16) උදෑසන සොයා ගෙන ඇත
පසුගිය 15 වන දින ගවේෂණ චාරිකාවක් සදහා පිටව ගිය යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයින් 09 දෙනෙකු රක්ෂිතයේ අතරමන් වී ඇති බව ඔඩ්ඩුසුඩාන් පොලිසියට තොරතුරක් ලැබී ඇත
ඒ අනුව ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයේ නිළධාරීන් කණ්ඩායමක් ප්‍රදේශවාසීන් හා ශ්‍රි ලංකා හමුදාවේ 64 වන බලසේනා මුලස්ථානයේ ද සහය ඇතිව නිරුපද්‍රිතව  බේරාගන්නා ලදි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();