Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය

 
රබර් සඳහා නිසි මිලක් ලබාදෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
 
එමගින් රැකියා විරහිත පිරිස් එම කර්මාන්තයට ආකර්ශනය කර ගැනීමට හැකි වනු ඇති බවයි ජනාධිපතිතුමා පැවසීය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();