Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමිතාබ්ට හා අභිෂේක්ට කොරෝනා

ඉන්දියාව පුරා පැතිර යන කොවිඩ්19 වෛරසය සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුත්‍රයා වන අභිෂේක් බච්චන් වෙතද ආසාදනය වී තිබේ.
 
ඒ බව ඔවුන් දෙදෙනාම ට්විටර් පණිවුඩ මගින් සනාථ කොට ඇත.
 
1942 වසරේ ඔක්තෝබර් 11 උපන් අමිතාබ් දැන් පසුවන්නේ 77 වන වියේයි. අභිශේක් බච්චන් 44 වන වයෙහි පසුවනවා. කෙසේ වෙතත් දෙදෙනාම දැනටමත් රෝහල් ගතව වෛද්‍ය උපදෙස් වලට අනුව ප්‍රථිකාර ලබමින් සිටි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();