Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දහම් පාසල් අද සිට යළිත් ආරම්භ වේ

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් අද (12) සිට යළි ආරම්භ වේ.
 
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව අදියර 3 ක් යටතේ දහම් පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();