Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විභාග පහක් කල් දමයි.

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරීක්ෂකවරුන් සදහා වන පළමුවන දෙපාර්තමේන්තු පරීක්ෂණය, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දෙවන පන්තියේ නිලධාාරීන් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ශ්‍රී ලංකා ප‍‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාගයට අදාළ ප‍‍්‍රාචීන පණ්ඩිත ප‍‍්‍රාරම්භ විභාගය, ප‍‍්‍රාචීන පණ්ඩිත මධ්‍යම විභාගය සහ ප‍‍්‍රාචීන පණ්ඩිත අවසාන විභාගය කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

The post විභාග පහක් කල් දමයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();