Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩුකරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ ( 08) පැවති රැස්වීමේ දී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.  
 
ඒ අනුව නව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය 4.5 % ක් වන අතර , ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය 5.5 % ක් ලෙස දැක්වෙයි.
 
ස්ථාවර නිකුතු අනුපාතය සමඟ සැකසෙන බැංකු පොලී අනුපාතය 8.5 % ක් වන බව ද මහ බැංකුව සඳහන් කරයි.
 
එමෙන්ම ස්ථාවර සංචිත අනුපාතයද 2 % ක් ලෙස නොවෙනස්ව පවතිනු ඇත.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();