ඉරානයේ සිට පැමිණි තවත් ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරට සිටින ආසාදිතයින් සංඛ්‍යාව 2094 දක්වා ඉහළ ගොස් තිබේ.