ඩුබායිහි රැඳී සිටි ලාංකිකයන් 298 ක් මත්තලට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රැගත් විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.
මෙම ගුවන් මගීන් පිරිස අතර කුඩා දරුවන් 13 දෙනෙකු සිටි.
මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස එහිදී PCR පරීක්ෂණ සදහා යොමු කෙරුණි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments