Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සී.සී.ටී.වී. කැමරා සවිකරන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.

ඡන්ද ගණන් කිරීමේ සියලූම මධ්‍යස්ථානවලට සී.සී.ටී.වී. කැමරා සවිකරන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී. ඡන්ද ගණන් කිරීමේදී ඇති විය හැකි දූෂණ සහ අක‍්‍රමිකතා වළක්වාලීමේ අරමුණින් සියලූම පක්ෂවලට සාධාරණයක් වන ලෙස මෙසේ සී.සී.ටී.වී. කැමරා සවිකරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ බන්දුල වෙල්ලාල  එම පක්ෂ මූලස්ථානයේ  පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් කීය.

The post සී.සී.ටී.වී. කැමරා සවිකරන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();